සිරිනි සරු සර
- Lyrics
- W. Benedict Fernando (ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- C
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| C | C | C | G |
| - | F | - | C |
| C | + |
CHORUS
සිරිCනි සරු සර වීලා නීල ගොයGම් පැසේ
දර්ශනේ රG7ම්‍ය ලංCකාර වේ//
INTER
| C | - | - | - | C | - | G | - |
| G | C | G | F | C | G7 | C | - |
VERSE 1
Cවිල් පිරීලා මාGනෙල් පිපීලා සුවදෙනී ඉතිරීලා//
Fමේ අනන්Cදේ නයන රසදේ//
FපිටිGසරෙහි G7සිරියා Cසොබනා
VERSE 2
Cසුරලියෝ සමලියෝ//
Cසුරලියෝ සමලියෝ පූර්ණG සඳ සේ උවනා//
Dmවරල දිCලිසේ වලාකුළ සේ//
Cදෙතොල Gනා දළු Cපරදනා
Cනීල මිණි සේ නෙත් කාන්ති විහිදේ
Cලමැද රණ හංසයො Gසේ
Fරූප නාCරී මන පින වී//
FපිටිසGරෙහි සිG7රියා සොCබනා