අහන් ඉන්න

Ahan Inna Chords by Indrachapa Liyanage (ඉන්ද්‍රචාපා ලියනගේ), Mekala Gamage (මේකලා ගමගේ)
Lyrics
Somalatha Herath Manike
Music
Ruwan Walpola
Key
Am
Time
4/4
Key
Intro
---------------------------------------------------
Am | C | D7 | Am
Chorus
---------------------------------------------------
Amඅහන් ඉන්Cන අහගෙනF ඉන්න මGගේ හිතC
මොනDmවාද මුGමුණනවා //Am
Verse 1
---------------------------------------------------
Cයාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවාE
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එGබෙනවාAm
Cකෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවාE
ඒ සුවඳින් මගේ හුස්ම රටාG මවනවාAm
Verse 2
---------------------------------------------------
Cසිලි සිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයිE
සතුට මිසක දුක මොකටද සෙනෙහස මGහ මෙරයිAm
Cඅමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයිE
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මGගේමයි මටමයිAm