අනන්තයට යන පාර දිගේ
Ananthayata Yana Para Dige Chords by Kasun Kalhara (කසුන් කල්හාර), Indrachapa Liyanage (ඉන්ද්‍රචාපා ලියනගේ)
- Lyrics
- Charith Senadeera (චරිත් සේනාධීර)
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Am
Intro
| Am | - | Dm | - |
| Em | - | F | - |
Verse
Amඅනන්තයට යනF පාර දිGගේ
Amඅනන්තයට යනF පාර දිGගේ
Amඇය එනවා Fප්‍රාර්ථGනාවේ
Amඇය එනවා
Chorus
Cහරිත නිම්නයෙන් Amසීතල අතරින් F පිනි වැස්Gසේ
Amඅනන්තයට යනF පාර දිGගේ
Amඅනන්තයට යනF පාර දිGගේ
Amඇය එනවා Fප්‍රාර්ථGනාවේ
Amඇය එනවා Fප්‍රාර්ථGනාවේ
Cමල් පොකුරු අරAන්
Dmසීතල පිණි වැස්Gසේ
Cමල් පොකුරු අරAන්
Dmසීතල පිණි වැස්Gසේ
Interlude
| Am | - | E | - |
| G | F | E | - |
| Am | - | Dm | - |
| G | - | E | E7 |
Verse 1
Cසීතල නෑනේ Dmඅඳුරු රැයේ
Fමා ඇය තුරුDmලේG
උණුCසුම දැනුAනේ
Dmආදරයේ සිහිGනේ
Cමල් පොකුරු අරAන්A7
Dmසීතල පිණි වැස්Gසේ
Verse 2
Cතරු නිවී ගිහින් Dmනිල් අහස් තලේ
Fඈ නෙතු දැල්DmවේG
සෙනෙCහේ දැනුAනේ
Dmජීවිතයේ සිහිGනේ
Cමල් පොකුරු අරAන්A7
Dmසීතල පිණි වැස්Gසේ
Chorus
Cහරිත නිම්නයෙන් Amසීතල අතරින් F පිනි වැස්Gසේ
Amඅනන්තයට යනF පාර දිGගේ
Amඅනන්තයට යනF පාර දිGගේ
Amඇය එනවා Fප්‍රාර්ථGනාවේ
Amඇය එනවා Fප්‍රාර්ථGනාවේ
Cමල් පොකුරු අරAන්
Dmසීතල පිණි වැස්Gසේ
Cමල් පොකුරු අරAන්
Dmසීතල පිණි වැස්Gසේ