අතීතයේ මා

Atheethaye Ma Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Dm
Key
Intro
Dm C# Bb C
F C# Gm C
F Bb Gm A7
Dm
Verse 1
Dmඅතීතයේ C#augමා පෙම් බැඳි Bbලියන්ටයි Cමේ C7ගීය ගයන්Fනේ
Gmහමු වී වෙන් C7වී මැද FආදරBbයේ Gmබැඳි Cබිඳි අතැර Fජීවිතේ
Dmළඟ නොරැඳි Cරැඳි නික්Bbමා ගිය Fඒ
Gmසොඳුරු Cලියන්ටයි Fමේ ගීය Bbගයන්නේ
මේ Cගීය A7ගයන්Dmනේ
Verse 2
Dmසොරාගත් මතකAmයන් Fතියා ඉනු Cදුරකින්
Gmහදින් Bbනැගෙන C7ආදරේ නටFඹුන්
F#mකුරුටු ගා රුධිරෙන්
Dmළඟ නොරැඳි Cරැඳි නික්Bbමා ගිය Fඒ
Gmනිල්වනුන් Cරන්වනුන් Fළඳු ලියන් Bbනේලැසියන්ටයි
මේ Cගීය A7ගයන්Dmනේ
Verse 3
Dmශිතල කඳුලAmකින් ලිFයා ළය රCහසක්
Gmඅප අBbපම වුණු අC7නන්ත නිමේෂFයන්
F#mවිඳ දරා හදවතින්
Dmළඟ නොරැඳි Cරැඳි නික්Bbමා ගිය Fඒ
Gmනිල්වනුන් Cරන්වනුන් Fළඳු ලියන් Bbනේලැසියන්ටයි
මේ Cගීය A7ගයන්Dmනේ