හිත හොයන්න

Hitha Hoyanna Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Lyrics
SK Methun (SK මෙතුන්)
Music
Rukshan S Subasinghe (රුක්ෂාන් S සුභසිංහ)
Key
D
Key
| D | | C | |
Dරෑ බෝ වීලා Dපේනා නිසා
Cහීනේ යහනේ ඉකිබිDන්දා
Dආසා නිසා දහසDක් දෙනා
Cරහසින් සිතින් Dදුක්විඳිනා
Dලෝකේ දුවනා රෝDදේ සොයා නවතGන්න බෑ අතපාලා.D
Cපව් පල හා පොDරබදලා
Cඉකිගාන කඳුලැල් Dසොයා
CපිහිදාGමු පිහිටDක් වීලා
| D | C | C D | D |
| D | C | C D | D |
Dලෝ සරCනා මිDනිසා සොයනා
Gසෑහීමක් නෑ Dමියුරූ
Gආසා නසAmනා අයුරූD
Cකඳුලු නැතුව සිනහවෙDන්න
Cලෝකේ නැතුව හිත හොයDන්න
Dරෑ බෝ වීලා Dපේනා නිසා
Cහීනේ යහනේ ඉකිබිDන්දා
Dආසා නිසා දහසDක් දෙනා
Cරහසින් සිතින් Dදුක්විඳිනා
Dලෝකේ දුවනා රෝDදේ සොයා නවතGන්න බෑ අතපාලා.D
Cපව් පල හා පොDරබදලා
Cඉකිගාන කඳුලැල් Dසොයා
CපිහිදාGමු පිහිටDක් වීලා
| D | | C | |
| D | C | C D | D |
Dවී පCලදූ Dගෙවිලා ගියපූ
Gකාලේ මතකේ සයුDරූ
Gපතුලේ සඟවා ගැDඹුරූ
Cකඳුලු නැතුව සිනහවෙDන්න
Cලෝකේ නැතුව හිත හොයDන්න
| D | | C | |