ආදර මල් වල

Adara Mal Wala Chords by Kasun Kalhara (කසුන් කල්හාර), Indrachapa Liyanage (ඉන්ද්‍රචාපා ලියනගේ)
Lyrics
Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
Music
Nawarathna Gamage (නවරත්න ගමගේ)
Key
Dm
Key
Intro
| Dm | Bb | Dm | Am |
| Dm | -- | F | -- |
| Am | -- | Dm | -- |
| Am | -- | Dm | -- |
| -- | -- | Gm | -- |
Verse 1
Dmආදර මල් Gmවල...C පාට කියන්Dmනද
Cඒ වගෙ ලස්Dmසන... තව Fනෑ
Gmඒ වගෙ ලස්සCන... තව නෑDmBbDm
මීදුම් පිණි Gmපොද..C. දෑස වසන් Dmකල
Cසමනල් සිහිDmනය... පිපුFනා
Gmසමනල් සිහිCනය... පිපුDmනා
Instrumental
| Dm | -- | -- | -- |
| Gm | D | Am | Dm |
| Dm | Bb | Dm | -- |
| -- | -- | F | C |
| -- | -- | Am | Dm |
Verse 2
F දේදුනු රේඛා... Cදෑසම තවDmරා
F තවමත් මල් Gmසිත..C. බලා AmසිටිනDmවාBbDm
මීදුම් තවරා සුළඟක
Bb ඈතක සඟවා තුන්සිත
Am දෑස හොරෙන් ඈත සොයනDmවාAm
C අඳුර මැදිAmන් එන්න සඳලිDmයේ
Verse 3
Dm දේදුනු සාGmයම...C දෑසම බොඳ Dmකල
Cමාලති යාDmයක... හැලිFලා
Bb මාGmලති යාCයක හැලිDmලාBbDm
සීතල හිමGmකඳු..C. යායක පියDmමැන
Cදෙව්ලිය සිහිDmනෙක වැඩිFයා
Bbදෙව්Gmලිය සිහිCනෙක... වැඩිDmයා