ආදරේම ගීතයක්
- Lyrics
- Isuru Weerasinghe Mudali (ඉසුරු වීරසිංහ මුදලි)
- Music
- Raj Thillaiyampalam (රාජ් තිල්ලෛයම්පලම්)
- Key
- Am
Intro
Am Fmaj7 C G
Am Fmaj7 Am
Chorus
Amනුඹ ළඟ Fමගෙ හිත CරැඳුනාGට
Amදින දින Fදින දැන්C ගෙවුGනාට
Amපණ නල Fවගේ Cඔබ ළඟ Gමගේ
Amමගෙ හිත Fමගෙ හිත EmරැඳුනාAmට
Amආදරේම Fගීතයක් Cආත්මයේ සංGගීතයක්
Amආදරේම Emගීතයක් වාAmගේ
Verse 1
Amපෙර වාගේ Emහවසට Amහැකි වුනොත් Emදවසක
Cහමුවෙලා Gලං වෙලා Emලං වෙලා
Amඉන්නට Gදවසෙම CලංවීDmලා
Amඔබ ළඟ Dmඔබ ළඟ CදැවDmටීEmලා
Amආදරේම Fගීතයක් Cආත්මයේ සංGගීතයක්
Amආදරේම Emගීතයක් වාAmගේ
Verse 2
Amනුඹ නොමැතී Emදවසක
Amහෙට ඇවිත් Emකුමකට
Cවැලපිලා Gවැලපිලා
Emවෙන්වෙලා
Amබොරුවට Gකුමටද Cදුක්වීDmලා
Amනූපන් Dmහෙට දින Cගැන DmහිතEmලා
Outro
Amආදරේම Fගීතයක් Cආත්මයේ සංGගීතයක්
Amආදරේම Emගීතයක් වාAmගේ
Amආදරේම Fගීතයක් Cආත්මයේ සංGගීතයක්
Amආදරේම Emගීතයක් වාAmගේ
Amආදරේම Fගීතයක් Cආත්මයේ සංGගීතයක්
Amආදරේම Emගීතයක් වාAmගේ
Amආදරේම Fගීතයක් Cආත්මයේ සංGගීතයක්
Amආදරේම Emගීතයක් වාAmගේ