හැඟුම් මතුවී

Hagum Mathuwee Chords by Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Am
Key
Intro
Am G F
E F E
F E
F E F E
F E F E x2
E
Chorus
Amහැඟුම් මතුවී Fඇවිලේ රහසේE
Amසිත දැහැනින් මා Cමිදෙනා මොහොතේ
Dසිතුවිලි මුමුනාE
Amකීව දේ දැනුනා
Fඔබේ Cළමැදේ Amසුව Gයහනේ
BbනවFතින්න Cහද Eකොඳුරයි
Fඔබේ Cළමැදේ Amසුව Gයහනේ
BbනවFතින්න Cහද Eකොඳුරයි
Interlude
Am
Verse 1
Amසරා සඳ ලෙසින් Dmපායන්න
Gඇඟිලි තුඩින් රැය Cපුබුදන්න
Amදෙනෙතින් සරාGගී
බැල්මකින් මත්Fවී
Eආදරෙන් ළංවී
Chorus
Amහැඟුම් මතුවී Fඇවිලේ රහසේE
Amසිත දැහැනින් මා Cමිදෙනා මොහොතේ
Dසිතුවිලි මුමුනාE
Amකීව දේ දැනුනා
Fඔබේ Cළමැදේ Amසුව Gයහනේ
BbනවFතින්න Cහද Eකොඳුරයි
Fඔබේ Cළමැදේ Amසුව Gයහනේ
BbනවFතින්න Cහද Eකොඳුරයි
Interlude
Am
Verse 2
Amදෙතොල් පෙති සෙමින් Dmසිප ගන්න
Gසුසුම් වරලසේ Cහංගන්නG
Amගිනි දැල් ගත Gදිගේ
Gඔබෙ පහසින් Fනිවේ
සෙනෙහස Eඉතිරිවේ
Chorus
Amහැඟුම් මතුවී Fඇවිලේ රහසේE
Amසිත දැහැනින් මා Cමිදෙනා මොහොතේ
Dසිතුවිලි මුමුනාE
Amකීව දේ දැනුනා
Fඔබේ Cළමැදේ Amසුව Gයහනේ
BbනවFතින්න Cහද Eකොඳුරයි
Fඔබේ Cළමැදේ Amසුව Gයහනේ
BbනවFතින්න Cහද Eකොඳුරයි