නතාෂා
- Lyrics
- Upul Shantha Sannasgala (උපුල් ශාන්ත සන්නස්ගල)
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Am
Intro/Inter/Ending
| Am | G | F | E |
| D | F | E | - |
| G | F | Am | - |
Chorus
නතාE7ෂා ඇවිදින් ගිAmයා පියාDmඹා.. Eවෙරලින් එAmහා
නයිල් ගFඟේ ඉවුD7රේ ආGදම්ගේ උයEනේ
රොන් සCලා ඈ ගිEයා නතාAmෂා......
කිරිල්E7ලී මල් මී තිAmයා
ඉගිල්Dmලී.Bb....G...Eරෑනේ ගිAmයා
Verse 1
ආයෙත් ආයෙත් ආයෙත් එනAmවා
Bmඅහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනAmවා
Bmනිල් නිල් නිල් දැහැනේ එලෙනFවා....Dm
සිත්Gසේ, දොතොCලේ, පහAmසේ ඔබ Aමා සිඹිනDවා
සිහිFනෙන් තැවෙනEවා..Am..
Verse 2
පමා E7වී ඈතට ඇAmදී
මීදුDmමේ...E රැහැනින් Amමිදී
හදවFතේ ගිණි අවුDලා
මා දෑGසේ ගිණි අතුEරා මා දCවා
ඈ ගිEයා නතාAmෂා
Intro/Inter/Ending
| Am | G | F | E |
| D | F | E | - |
| G | F | Am | - |
Verse 3
ළංවි වෙන්වි දුක් වී දුර ගෙAmවා
Bmසයුරෙ රළසේ සිහිනේ මියැදුAmණා
Bmසඳුගෙ තුරුලෙ විනිසේ ලිහුFණාDm
උකුGලේ ළමැCදේ සයAmනේ ඔබ
Aමා සැනසුDනා සිහිFනේ මැවෙනEවා
Verse 4
නතාEෂා E7 හුස්මක් තිAmයා
නිදැල්Dmලේ E7 සක්මන් කAmලා
නයිල් ගFඟේ ඉවුDmරේ ආGදම්ගේ උයEනේ
රොන් සCලා ඈ ගිEයා නතාAmෂා
කිරිල්E7ලී මල් මී තිAmයා
ඉගිල්Dmලී Bb G Eරෑනේ ගිAmයා
Intro/Inter/Ending
| Am | G | F | E |
| D | F | E | - |
| G | F | Am | - |