අමීෂා

Ameesha Chords by Kithsiri Jayasekara (කිත්සිරි ජයසේකර)
Lyrics
Chaminda Rathnasooriya (චාමින්ද රත්නසූරිය)
Music
Nadeeka Guruge (නදීක ගුරුගේ)
Key
Am
Time
4/4
Key
Chorus
---------------------------------
සඳAmකත් පිණි දියE
කඩා හැලෙනවාAm
දැව මුවා කුළුණු හිසE
පහන් නිවෙනවාAm
මං එනතුරු අDmද්දර අල්තාරේE
ඉන්නවද බලාE
AmඅමීෂාE අAmමීෂා අEමීAmෂා...E.AmE
Verse 1
---------------------------------
Amරුබ් අල්E කාලි කන්දෙන් පාර Amඅසා
Amසූවස් සයුරේE රළ රැලිති මකාAm
මං එනතුරු අDm/Fද්දර අල්තාරේE
ඉන්නවද බලාE
AmඅමීෂාE අAmමීෂා අEමීAmෂා...E.AmE
Verse 2
---------------------------------
Amනුබියා කතරේ Eපා සළකුණු නොතියාAm
Amනයිල් නිම්Eනයේ සුළඟටවත් නොකියාAm
මං එනතුරු අDm/Fද්දර අල්තාරේE
ඉන්නවද බලාE
AmඅමීෂාE අAmමීෂා අEමීAmෂා...E.AmE