අනන්ත ප්‍රේම ලෝකේ

Anantha Prema Loke Chords by Damith Asanka (දමිත් අසංක)
Lyrics
Upul Shantha Sannasgala (උපුල් ශාන්ත සන්නස්ගල)
Music
Ranga Dasanayake (රංග දසනායක)
Key
E
Time
4/4
Rhythm
pop
Key
Intro
F#m B A B A B
E A B A A B E
Chorus
Eඅනන්ත Aප්‍රේEම ලෝකේF#m වියෝවක් නොවේවා
Bඋපනුපන් ජාති ජාති ඔබ සසරE මග රැඳේවා
Eඅනන්ත Aප්‍රේEම ලෝකේF#m වියෝවක් නොවේවා
Bඋපනුපන් ජාති ජාති ඔබ සසරE මග රැඳේවා
Verse 1
C#mහුදකළා අඳුරු අහAසේ ඔබ සඳක් සේ උපන්නේ
Bමේ දිවා රෑ මුළුB7ල්ලේ ඔබ නොවෙයිE මා විඳේව්වේ
C#mහුදකළා අඳුරු අහAසේ ඔබ සඳක් සේ උපන්නේ
Bමේ දිවා රෑ මුළුල්ලේ ඔබ නොවෙEයි මා විඳේව්වේ
Chorus
Eඅනන්ත Aප්‍රේEම ලෝකේF#m වියෝවක් නොවේවා
Bඋපනුපන් ජාති ජාති ඔබ සසරE මග රැඳේවා
Verse 2
C#mමගේ හීන පිරුණු Aදෑසේ දුක නිවාගන්න බෑනේ
Bහොරු අරන් ගියා වාB7ගේ දරදඬුයි තEවම හීනේ
C#mමගේ හීන පිරුණු Aදෑසේ දුක නිවාගන්න බෑනේ
Bහොරු අරන් ගියා වාගේ දරදඬුයිE තවම හීනේ
Chorus
Eඅනන්ත Aප්‍රේEම ලෝකේF#m වියෝවක් නොවේවා
Bඋපනුපන් ජාති ජාති ඔබ සසරE මග රැඳේවා
Eඅනන්ත Aප්‍රේEම ලෝකේF#m වියෝවක් නොවේවා
Bඋපනුපන් ජාති ජාති ඔබ සසරE මග රැඳේවා