මට හීනයක් වෙලා

Mata Heenayak Wela Chords by Damith Asanka (දමිත් අසංක)
Lyrics
Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
Key
B
Key
Intro
B
Abm F# E
B
Abm F# E
Chorus
මට හීBනයක් වෙලා ඔබේ ඔය ආදරේC#m
සිත තාF#ම දන්නේ නැ මා ඇයිද පෙම්B කලේ
සඳ රාජිනී නුබයි, මගේ හද මන්C#mදිරේ
සF#දා වෙනස් නොවේ මගේ ආදBරේ
Inter
Abm Ebm
E F# B
Abm Ebm
E F# B
Verse 1
Bරෑ දොලොස් පැයේ, ඔබේ නෙතුC#m මා ළගයි ප්‍රියේ
F#චංචලයි වගේ, ඔබේ හිත කොයිදB පා වුනේ
Bරෑ Ebm දොලොස් Abmපැයේ, ඔබේ නෙතුC#m මා ළගයි C#mප්‍රියේB
F#චංචC#mලයි වF#ගේ, ඔබේ හිත කොයිදB පා වුනේBF#
අදහAbmන්න බෑ කදුළක්ද ආදරේC#m
නුඹ දF#න්නේ නෑ සුන්දරBයි ජීවිතේ
Verse 2
Bතාරුකා වියන්, ගොතාලා, C#mමාගේ අම්ඹරේ
F# ඇයිද හැන්ගුනේ, හෙලා මාB අන්දකාරයේ
BතාරුEbmකා විAbmයන්, ගොතාලා, C#mමාගේ අම්ඹරේC#mB
F#තාරුC#mකා විF#යන්, ගොතාලා C#mමාගේ අම්ඹරේ
අදහAbmන්න බෑ කදුළක්ද ආදරේC#m
නුඹ දF#න්නේ නෑ සුන්දරයි ජීBවිතේ
Chorus
මට හීBනයක් වෙලා ඔබේ ඔය ආදරේC#m
සිත තාF#ම දන්නේ නැ මා ඇයිද පෙම්B කලේ
සඳ රාජිනී නුබයි, මගේ හද මන්C#mදිරේ
සF#දා වෙනස් නොවේ මගේ ආදBරේ