නුවරඑළියෙ සිසිල් බවයි
- Lyrics
- Asanka Dissanayake (අසංක දිසානායක)
- Music
- Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු)
- Key
- Gm
Intro
Gm Eb
Gm F Eb Gm
Gm Eb F
F Gm
Chorus
Gmනුවරඑළියෙ සිසිල් බවයි විFටකදි හද මඬල
Fමහවන්නියෙ Ebවිරල බවFයි විටGmකදි හද මඬල
Bbකොළොම්පුරේ රුදුරු බවයි විටCmකදි හද මඬල
FඅනුරපුරේEb සමාධිFයයි විටGmකදි හද මඬල
Intro
Gm Eb
Gm F Eb Gm
Gm Eb F
F Gm
Verse 1
Gmගාලු කොටුවේF බැම්ම වගේ රැකවරණGmය දුන්නා
Gmඋණවටුනේ Fවෙරළ වගේ සුන්දර බGmව මැව්වා
Gm7හුම්මානේCm වතුර වFගේ දුන් සෙBbනෙහස ගත්තා
Fකතරගමේ Ebදෙවිදුන් Fහට මගෙ දුක Gmමම කිව්වා
Chorus
Gmනුවරඑළියෙ සිසිල් බවයි විFටකදි හද මඬල
Fමහවන්නියෙ Ebවිරල බවFයි විටGmකදි හද මඬල
Bbකොළොම්පුරේ රුදුරු බවයි විටCmකදි හද මඬල
FඅනුරපුරේEb සමාධිFයයි විටGmකදි හද මඬල
Intro
Gm Eb
Gm F Eb Gm
Gm Eb F
F Gm
Verse 2
Gmමහවැලි ගඟ Fබෙදුවා වගේ ඔබ මා වෙන් Gmකෙරුවා
Gmදුන්හිඳ Fදිය ඇල්ල වගේ මගෙ සිGmත ඇද වැටුනා
Gm7හුන්නස්Cmගිරි කන්ද Fවගේ හුදකBbලාවේ උන්නා
FඉසුරුමුණිEbයේ පෙම් යුFවලට මගෙ දුGmක මම කිව්වා
Chorus
Gmනුවරඑළියෙ සිසිල් බවයි විFටකදි හද මඬල
Fමහවන්නියෙ Ebවිරල බවFයි විටGmකදි හද මඬල
Bbකොළොම්පුරේ රුදුරු බවයි විටCmකදි හද මඬල
FඅනුරපුරේEb සමාධිFයයි විටGmකදි හද මඬල