කුසුම් සරා
- Music
- Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු)
- Key
- Gm
Intro
| Gm | - | F | - |
| Dm | Eb | Cm | - |
| Gm | F | Gm | Eb |
| Dm | Eb | Gm | - |
Chorus
Gmකුසුම් සරාF බැල්ම හෙලයිDm නාඹරතාලෙGmට
Gmයෞවනයෝ මාන Fබලයි
Dmමල් හී සරGmයට....
Gm | F | Eb | Gm
Gmකුසුම් සරාF බැල්ම හෙලයිDm නාඹරතාලෙGmට
Gmයෞවනයෝ මාන Fබලයි
Dmමල් හී සරGmයට....
Cmගැටිස්සියෝ Fඇස ගැටෙනා
Bbහැමවිට රූබර. ....
Ebමටත් වැදිල Fවගේ දැනෙයි
Ebමලවිගෙ හී Gmසර...
Ebමටත් වැදිල Fවගේ දැනෙයි
Ebමලවිගෙ හී Gmසර...
Verse 1
Gmහංස විලාසෙට ඇවිදින
Fගමනෙ අපූරුGmව....
Gmබැලුව නොවෙයි මට හොරැහින්
Fබැලුන ඉබේටGmම...
Gmවසන්තයේ මCmල බදු මේ
Fමානවිකා දැBbක...
Ebසුරංගනා Fලොව හැබැහින්
Ebපෙනුනාමෙනි මGmට...
Ebසුරංගනා Fලොව හැබැහින්
Ebපෙනුනාමෙනි මGmට...
Chorus
Gmකුසුම් සරාF බැල්ම හෙලයිDm නාඹරතාලෙGmට
Gmයෞවනයෝ මාන Fබලයි
Dmමල් හී සරGmයට....
Cmගැටිස්සියෝ Fඇස ගැටෙනා
Bbහැමවිට රූබර. ....
Ebමටත් වැදිල Fවගේ දැනෙයි
Ebමලවිගෙ හී Gmසර...
Ebමටත් වැදිල Fවගේ දැනෙයි
Ebමලවිගෙ හී Gmසර...
Verse 2
Gmනිලංකාර කර ඇස් දෙක
Fඉගි බිගි පෑGmවට....
Gmඅහංකාරකම අවියක්
Fයුවතියො සංGmතක
Gmඑහෙම කියන හිCmත විටකදි
FකැපවනුරාBbවට...
Ebහද ගැඹුරේ කFලතයි
Ebයෞවනයෙ හැගුGmම් විල....
Ebහද ගැඹුරේ කFලතයි
Ebයෞවනයෙ හැගුFම් විල....
Chorus
Gmකුසුම් සරාF බැල්ම හෙලයිDm නාඹරතාලෙGmට
Gmයෞවනයෝ මාන Fබලයි
Dmමල් හී සරGmයට....
Cmගැටිස්සියෝ Fඇස ගැටෙනා
Bbහැමවිට රූබර. ....
Ebමටත් වැදිල Fවගේ දැනෙයි
Ebමලවිගෙ හී Gmසර...
Ebමටත් වැදිල Fවගේ දැනෙයි
Ebමලවිගෙ හී Gmසර...