අපි කවුරුද

Api Kawuruda Chords by WAYO (වායෝ)
Lyrics
Senaka Batagoda (සේනක බටගොඩ)
Music
Senaka Batagoda (සේනක බටගොඩ)
Key
A
Time
4/4
Rhythm
pop
Key
I recommend that you use a capo on the 2nd
fret and transpose the chords 2 halves down
(transpose to the key of G).
Verse 1
Aසී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි Eවාගේ
නැතිAවැ...
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේකට වැටුනා Eවගේ
නිමක් Aනෑ...
Chorus
Dමොහොතින් මොහොතට ගෙවෙනා කාBmලය
Dදැනෙනවා කා..ටත් එක විදිBmයටE
ගිනියම් Aඉර, සඳ සිසිEලස
අතරේ Dහොයනව හොයනවා Eමේ අපි කවුරුAද..
ගීයකි Aලොව, සිතුවම් Eකල
අතරේ Dඅහනව බලනවා Eමේ අපි කවුAරුද..
Verse 2
Aඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආEකාසේ
හෝ Aඕඕ. ඕ
Aගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදි යන්නෙ ඈතින් ඈතට Eපාවී
සුලග Aසේ
Chorus
Dමොහොතින් මොහොතට ගෙවෙනා කාBmලය
Dදැනෙනවා කා..ටත් එක විදිBmයටE
ගිනියම් Aඉර, සඳ සිසිEලස
අතරේ Dහොයනව හොයනවා Eමේ අපි කවුරුAද...
ගීයකි Aලොව, සිතුවම් Eකල
අතරේ Dඅහනව බලනවා Eමේ අපි කවුAරුද...
Aගිනියම් ඉර, සඳ සිසිEලස
අතරේ Dහොයනව හොයනවා Eමේ අපි කවුAරුද...
Aගීයකි ලොව, සිතුවම් Eකල
අතරේ Dඅහනව බලනවා Eමේ අපි කවුAරුද...