අවසන් ලියුමයි

Awasan Liyumai Chords by Sathish Perera (සතිශ් පෙරේරා)
Lyrics
Dalton Alwis (ඩෝල්ටන් අල්විස්)
Music
Shelton Perera (ෂෙල්ටන් පෙරේරා)
Key
Bbm
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| Bbm | - | - | - |
| Ebm | - | - | - |
| Bbm | F# | Ebm | Ab |
| Ab | Fm | C# | Bbm |
| Bbm | - | - | - |
CHORUS
Bbmඅවසන් ලියුමFයි ඔබට ලියන්නේ
F#විරහා කඳුAbළු රැඳිBbm පෑනෙන්
C#කියවා F#හැඬුවත් මට නC#ම් කම් නැ
මAbගෙ හිත අද තද Bbmනින්දේ
VERSE 1
Bbmඑයා C#පැලැන්Abදූ මංගFmල මුදුවේ
Fආඩම්බරකම මම දුටිමී
Bbmගෙල වට C#කරගෙන Abළමැදේ ලFගිනා
මංගල F#මාලය Abමම දුBbmටිමී
Abඅබරණ අන්දන C#රන්වන් F#විහිලුව
සදාතනිකAb ආදරය නොC#වේ
C#කියවා F#හැඬුවත් මට නC#ම් කම් නැ
මAbගෙ හිත අද තද Bbmනින්දේ
VERSE 2
Bbmපෑන තC#වත් දේ Abලියන්Fmන කීවත්
Fමොනවා ලියන්නද මීට වඩා
Bbmමේ ගැන C#අන් කිAbසිවෙකු නැFහැ දන්නේ
වෙන දීF#ගෙක ගියAb ඔබට Bbmවඩා
Abඅබරණ අන්දනC# රන්වන් F#විහිලුව
සදාතනික Abආදරය නොවේC#
C#කියවා F#හැඬුවත් මට නC#ම් කම් නැ
මAbගෙ හිත අද තද Bbmනින්දේ