මහ මුහුදු විමානේ
- Lyrics
- Dalton Alwis (ඩෝල්ටන් අල්විස්)
- Music
- Shelton Perera (ෂෙල්ටන් පෙරේරා)
- Key
- C
- Time
- 6/8
- Rhythm
- old pop
CHORUS
මහC මුහුදු විමානේ Fරණ තිසර Cඋදානේ
සවනට C7නෑ ඇසුනේ Fමාගේ සවනට Cනෑ ඇසුනේ මාගේ//
INTER
| C | C/Bb | Bb | C |
| C | Bb | C | G/C |
VERSE 1
Cඈත දියේ BbපාවීC හෝ...
Cඈත දියේBb/C පාවී Cමහ සයුBb/Cරේ රෑවී අඳුර මැදින් අපියනවා
Cmඔරුව උඹේ Cරුවල උඩිCන් මගෙ පG7වුලේ කCඳුලු බලාපන්//
Cහෙල හෙල හෙලෙයියා හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා Fරේ
Cපානට තෙල් නෑ නිවසේ
VERSE 2
Cදරු පැටවුBbන් Cමාගේ හෝ....
C දරු පැටවුBb/Cන් මාගේC රෑBb/Cබත ඉල්ලාවී සොඳුර මගේ වෙරලෙ ඉඳී
Cmඔරුව උඹේ Cරුවල උඩිCන් මගෙ පG7වුලේ කඳුලුC බලාපන්//
Cහෙල හෙල හෙලෙයියා හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා Fරේ
Cපිරුනත් මඩිය Cපිරේවී