මිහිරැති වසන්ත කාලේ

Mihirathi Wasantha Kale Chords by Sathish Perera (සතිශ් පෙරේරා)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Shelton Perera (ෂෙල්ටන් පෙරේරා)
Key
Em
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Em | — | Em | D | D | — | G | Em |
| G | — | G | — | C | — | Bm | Em |
| Am | C | Am | G | B | Em |
CHORUS
EmමිහිරැCති වසEmන්ත කාලේ
කීම ඔබ Gමෙතෙක් නොආවේ
Emගිම්Dහානයේ ගිලන්වී තනිEmවී වේදනාවේ
EmමිහිරැCති වසEmන්ත කාලේ
INTER
| D | C | Am | D |
| D | G | - | Em |
| G | — | Em | — |
VERSE 1
Emසිතුවිලි සිතුම් සAmඳැල්ලේ D7ලතවෙGයි රැඳී නිදැල්ලේ
Emමිහිරක් කොහෙද Dඇත්තේ කිව මැන මටත් Emවසන්තේ
VERSE 2
Bmදාහය ගතේ Emවෙලීලා
GකඳුලැලිA නෙතිDන් ගලාGලා - කEmඳුලැලි CනෙතිEmන් ගලාලා
Emඈතට ඇCදී ගEmලා ඒ සොයDමින් ගෙවූ Gඅතීතේ
Emසෙනහස ඔDබෙන් උදාවූ යුගයකි ගෙEmවා නිමාවූ