බඹර නාදේ
- Lyrics
- Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
- Music
- Keshan Perera (කේෂාන් පෙරේරා)
- Key
- Em
Intro
| Em | Am | D | Em |
| Em | Am | D | Em |
Verse 1
Emනිහඬ ගමනේAm මේතරම් දුDර ඇවිද අපි එEmක වාගේ...
Emමිහිරි මතකේAm සැරිසරා ඔබD නවාතැන් ගෙEmන දෑසේ
Chorus
බඹර නාEmදේ ඇසෙන මාAmනේ
රැඳෙනු මාDගේ සුවඳ Emවාගේ
බඹර නාEmදේ ඇසෙන මාAmනේ
රැඳෙනු මාDගේ සුවඳ Emවාගේ
Instrumental
| Em | Am | D | Em |
| Em | Am | D | Em |
Verse 2
Dප්‍රාර්ථනා තවCරා ආදAmරේ ඉන්න ඉඩදෙන්Gන තුරුලේ
EmහිනැහෙනාD කල්පනාBm ඔබ නිසයි ජීAmවිතේ
Amඇඟිලි තුඩුD තදකර මගෙ නBmළලේ
සිඹින සියුCමැලි නුඹේ දෙතොල් අතEmරේ
ගැඹුරු හද Dකැලඹුම ඔය කඳුBmලේ
රහස නොහැCඟේ මගෙම ළඳුEmනේ
Verse 3
Dදෑත් විදා ළමැCදේ ආදAmරේ දෙන්න විඳගන්Gන රිසිසේ
EmනිමනොවේD කිසිදිනේBm පෙම්පැතුම් මාAm හදේ
Amලබන හැමD ආත්මයම ඔBmබගේ
ළඟම ඉන්Cනයි මම නම් පැතුEmවේ
පණට පණ Dදී මා දිවිකතBmරේ
නොයමි රහCසේ රකිමි පණEmසේ
Verse 1
Emනිහඬ ගමනේAm මේතරම් දුDර ඇවිද අපි එEmක වාගේ...
Emමිහිරි මතකේAm සැරිසරා ඔබD නවාතැන් ගෙEmන දෑසේ
Chorus
බඹර නාEmදේ ඇසෙන මාAmනේ
රැඳෙනු මාDගේ සුවඳ Emවාගේ
බඹර නාEmදේ ඇසෙන මාAmනේ
රැඳෙනු මාDගේ සුවඳ Emවාගේ