චන්න කින්නරාවි
- Lyrics
- Charith Senadheera (චරිත් සේනාධීර)
- Music
- Kasun Kalhara (කසුන් කල්හාර)
- Key
- Em
- Time
- 4/4
ගායනය - බාචි සුසාන්
ගීතය - චන්න කින්නරාවි
Key - E
Beat - 4/4
Midi File - නැත
Backing Track - නැත
සැපයුම - Mathra and Miyuru
Intro
----------------------------------
| Em | G | A | ---- |
| Em | G | A | ---- |
| Em | G | A | ---- |
| Em | G | A | ---- |
Chorus
----------------------------------
Emස්වේත මීදුම් Cඉරා
Amදෙනෙත් මඟ ඇහිBරූ...
Emජිවිතේ සීත Cසෘතුවේ
Amගිරි දුර්ග අතBරින්..
Emමා එක්ක එනCවාද Gචන්න කින්නAmරාවි..
Emමා එක්ක එනCවාද Gචන්න කින්නAmරාවිEm..
Verse 1
----------------------------------
රළු Emපොළොව මතින් දිCවෙනා
Gවිඩාබර දිගු Dගමනේ...
මෘදු Emසිනිදු දෙපා රිCදෙනා
Gවේදනා සුසුම් Dඅතරේ..
Emආදරේ ශේෂ Cවේවිද Gචන්න කින්නAmරාවි...
Emමා එක්ක එනCවාද Gචන්න කින්නAmරාවිEm..GAm
ස්වේත මීදුම්...
Verse 2
----------------------------------
සඳ Emනිවී ගිය රාත්‍රිCයේ
Gතාරකා ගොළුව Dඝන අදුරේ...
ළය Emමතින් වැතිCරී
Gසොඳුරු හීනයට Dඉඩදී...
Emහිනැහෙන්න පුළුCවන්ද Gචන්න කින්නAmරාවි..///
Emහිනැහෙන්න පුළුCවන්ද Gචන්න කින්නAmරාවිEm.