කොහෙ යන්නද මා

Kohe Yannada Ma Chords by Bachi Susan (බාචි සුසාන්)
Lyrics
Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
Music
Chathuranga De Silva (චතුරංග ද සිල්වා)
Key
C
Key
Intro
C Em F G
Verse 1
Cඇස් පියන් දිගේ Emආ ආදරේ
Fමගෙ දෙතොල් පුරා Gතෙමා ගියේ
Cරස හැගුම් පිරී Emඑන යෞවනේ
Fඔබ ලගයි Gනැවතුනේ
Dmහංගලා කොහේ තියම්ද Gබැහැ අනේ
Dmමා හැගුම් Gකඩා හැලේ
Chorus
Gකොහෙ යන්නද Cමා ඔය Emදෑසින් දැන් මිදිFලා
කෙසේ යන්නද Cමා ඔය Emදෑසින් වෙන්වීFලා
Dmගතම විදිනා සිහිනේ Gනෑ සීමා
Dmනුරා ගින්නේ යයි අළු Gවීලා
Interlude
F Dm G
Dm G
C
Verse 2
Cලය පුරා දුවයි ආEmලිංගනේ
මගෙ Fපැතුම් ඔහේ වGශී උනේ
Cකන්පෙති දිගේ රස Emමන්තරේ
Fහිත උමතු කලා වාGගේ
Dmහංගලා කොහේ තියම්ද Gබැහැ අනේ
Dmමා හැගුම් Gකඩා හැලේ
Chorus
Gකොහෙ යන්නද Cමා ඔය Emදෑසින් දැන් මිදිFලා
කෙසේ යන්නද Cමා ඔය Emදෑසින් වෙන්වීFලා
Dmගතම විදිනා සිහිනේ Gනෑ සීමා
Dmනුරා ගින්නේ යයි අළු Gවීලා
Gකොහෙ යන්නද Cමා...