හිත හිරි වැටුනාදෝ

Hitha Hiri Wetunado Chords by Bachi Susan (බාචි සුසාන්), Ashanthi De Alwis (අශාන්ති ද අල්විස්)
Lyrics
Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
Music
Chathurangana De Silva (චතුරංගන ද සිල්වා)
Key
G
Key
Intro
| G | - | Em | - |
| C | - | G | D |
Chorus
හිත හිරි වැටුGනාදෝ ඇස් දෙක දැකEmලා
එවන්නද Cආදරේ Dසුසුමක තියGලාD7
Verse 1
Gවේදනා හිEmතේ තියා Cරෑ පුරා හGඬා
සාගරේ එEmහා ඉදන් Amආදරේ කGලා
Bනිම් හිම් නොවු ආදEmරේ හීන සිතුවම් කලා
Aහැඟුම් පහසින්Am රහසක් කීDවා
Chorus
හිත හිරි වැටුGනාදෝ ඇස් දෙක දැකEmලා
එවන්නද Cආදරේ Dසුසුමක තියGලාD7
Inter
| G | Bm | Em | Am |
| C | D | G | C |
| G |
Verse 2
Gඈත ඈත අම්බරේ Cපාවෙලා ගිGයත්
ආදරේ වෙEmනස් නොවේ Cජීවිතේ ගිGයත්
Bනිම් හිම් නොවු ආදEmරේ හීන සිතුවම් කලා
Aහැඟුම් පහසින් Amරහසක් කීDවා
Chorus
හිත හිරි වැටුGනාදෝ ඇස් දෙක දැකEmලා
එවන්නද Cආදරේ Dසුසුමක තියGලාD7
Chorus
හිත හිරි වැටුGනාදෝ ඇස් දෙක දැකEmලා
එවන්නද Cආදරේ Dසුසුමක තියGලාD7