දේව මන්දීරේ
- Lyrics
- Camillus Perera (කැමිලස් පෙරේරා)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Ebm
- Time
- 4/4
AD-LIB
| Ebm | Ebm | Fm —- |
| Bbm | Gb | Gb |
| Fm | Bbm | Ebm |
INTRO
| | Ebm | Abm | Gb | Ebm | |
CHORUS
Ebmදේව Gbමන්දීEbmරේ වැතිරී බැතියෙන්
Dbපුදසුන අබියස
Abආයාචනා Gbකරම්
Ebmදැවෙන සිDbතේ සංFmකා සෝ Gbදුක්
Ebmනිවන ලෙසේ
INTER
*|Ebm|Abm|Ebm| - |
|Abm| B |Ebm| - |*
| Ebm | Abm | Gb | Ebm |
| Ebm | Gb | B∆ | Bbm |
VERSE 1
Bbmඅපටම වෙන් වුණු අපEbmගේ ලෝකයDb
Abයදම් පGbවුරු ලා Dbදොරගුළු Ebmලා ඇත
( Repeat * )
Abදෙතැනක තනි වුණු දෙEbmසිතක සෙAbනෙහස
Ebmකවදා Abmහමුවේදෝ
Back To Chorus
VERSE 2
Bbmසෙනෙහස බිඳ දා ඉවත Ebmබැලූ Dbසඳ
Abඈ තනි Gbවෙනවා Dbරුදුරු ලොවේ Ebmඅද
( Repeat * )
Abපහන් හැඟුම් මැද අප Ebmහමුවන Abදින
Ebmකවදා Abmළං වේදෝ
Back To Chorus