මටත් හොරෙන්

Matath Horen Chords by Rohana Siriwardena (රෝහණ සිරිවර්ධන)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Gm
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| + |
|D7 D7 | - | Gm | - |
| Gm | - |
CHORUS
Gmමටත් හොරෙන් මD7ගේ සිතින්
Gmබිඳින්F බිඳම ආGmදරය සොරාගෙන
Gmමගේ D7සිතම ඔබ රැEbගෙන ගිහින්Gm//
Gmමටත් හොරෙන්
INTER
| | Eb | F#+ | Bb | Gm | |
| Gm | - | F | - |
| Eb | - | Bb | - |
VERSE 1
Bbබලාගත් වනම බලාF හිඳිCmන්නෙමි
Bbසිතා Cmගන්න බෑ කBbල යුතු දේ//
Cmදරා ගන්න බෑ මේF7 රුදු Bbපාලුව
D7කෙසේද මාEb තව ඉවසCmන්නේGm
Back To Chorus
VERSE 2
Fඔබේ රුවම නිති Dmපතා සිතBbන්නෙමි
Bbසොයා දෙනෙතCm ගැටෙනා දBbසුනින්//
Cmගෙවා ගන්න බෑ මේF7 ලෙස කාBbලය
D7කෙසේද මාEb තව ඉවසCmන්නේGm
Back To Chorus