ඔබේ අත ගෙන
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| + | + | + | + |
| | G | - | C | - |
| D7 | - | G | - | |
| C | G | D | G |
CHORUS
ඔබේG අත ගෙන පෙර සැඳෑවක
Gඋයන් තෙර හිඳ ආදCරෙන්
Cගැයූ කුළුඳුල් Dප්‍රේම ගීතය
Dවිරහ ගීයක් නොD7වේවා//G
INTER
| G | - | D | - |
| C | - | - | - |
| G | D | D7 | G |
VERSE 1
Gඔබේ හදවත සැලෙCන රාවය
පDවා මසිතට දැCනුන මොහොතGක//
හGදවතින් තෙපලූ B+කථාEm
කිDසිදු දිනයක ගොළු නොවේවා
Back To Chorus
VERSE 2
Gඔබේ සිහිලැල් Cසුවැති සෙවනේ
රැDඳී අප වුන් ඒC සැඳෑGවේ
හදGවතින් මතුවූ B+සිනාEm
කිDසිඳු දිනයක බොඳ නොවේවා
Back To Chorus