ලොවේ කොයි කාටත් හොරෙන්

Lowe Koyi Katath Chords by Rohana Siriwardena (රෝහණ සිරිවර්ධන)
Lyrics
Kithsiri Nimal Shantha (කිත්සිරි නිමල් ශාන්ත)
Music
Diamond Perera (ඩයමන්ඩ් පෙරේරා)
Key
Ab
Time
4/4
Rhythm
pop
Key
INTRO
| | Ab | Fm | Cm | Fm | |
| Ab | - | - | - |
CHORUS
Abලොවේ කොයි කාටත් හොරෙන්
Abලැගුම් Ab/Dbගන්නම් Dbඇසිල්ලක් මා
Ebඔබේ Eb7සිත් යහනේAb //
INTER
| Ab | - | - | - |
| | Ab | Fm | Cm | Fm | |
VERSE 1
Ebනින්ද නොමැතිව Abහිඳින විට ඔබ
Abකවුළු Fදොර ළඟ මග Bbmබලා
Dbසුළං Cmරැල්ලේ Eb7එතී එAbන්නම්
Abමුවැත්Ebතියෙ මා ඔEb7බ සොයාAb
Back To Chorus
VERSE 2
Ebසුසුදු කවි ගීAb සෙමින් මුමුණන
Abඔබේ තFනි නොතනිය Bbmමකා
Dbළසඳ කැCmල්මේ වෙEb7ලී එන්Abනම්
Abමුවැත්Ebතියෙ මා ඔEb7බ සොයාAb
Back To Chorus