එපා කඳුළැල් සලා

Epa Kandulel Sala Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Lyrics
Kumari Lanka (කුමාරි ලංකා)
Music
Athma Liyanage (ආත්ම ලියනගේ)
Key
Em
Key
Intro
C C C Em
D D D Em
C C C Em
D D D Em
Em G
D Em
Em G
D Em
Chorus
Cඑපා කඳුළැල් Emසලා, Dහඩන්නට Emඔබේ සිත
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
Cඑපා කඳුළැල් Emසලා, Dහඩන්නට Emඔබේ සිත
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
Inter
C C C Em
D D D Em
C C C Em
D D D Em
Em G
D Em
Em G
D Em
Verse 1
Emඑපා සුසුමන් Dසලා, රිදවන්න Emඔබේ හද
Emඑපා සුසුමන් Dසලා, රිදවන්න Emඔබේ හද
සියොත් කැල Dගී ගයා
සතපවයි Emඔබේ සිත
Dසතපවයි Emඔබේ සිත
Chorus
Cඑපා කඳුළැල් Emසලා, Dහඩන්නට Emඔබේ සිත
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
Cඑපා කඳුළැල් Emසලා, Dහඩන්නට Emඔබේ සිත
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
Inter
C C C Em
D D D Em
C C C Em
D D D Em
Em G
D Em
Em G
D Em
Verse 2
Emආදර හැඟුමන් Dසලා, මිරිඟුවකEm වෙලෙන්නෙපා
Emආදර හැඟුමන් Dසලා, මිරිඟුවකEm වෙලෙන්නෙපා
ඔබේ හද Dපුදසුනේ
හිමි කුමරු Emඑනතුරා
Dහිමි කුමරු Emඑනතුරා
Chorus
Cඑපා කඳුළැල් Emසලා, Dහඩන්නට Emඔබේ සිත
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
Cඑපා කඳුළැල් Emසලා, Dහඩන්නට Emඔබේ සිත
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
fade
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව
මල් Dසුවඳ ගලා, සිප ගනී Emඔබේ රුව