ලියතඹරා
- Music
- Athma Liyanage (ආත්ම ලියනගේ)
- Key
- Dm
Intro
Dm
C
Dm
C
Chorus
DmලියතඹFරා.. මුදු කුසුමCකි ඈ
තවුසන්Bbගේ.. දැහැනේ Dmසම බිඳිනා
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
DmලියතඹFරා.. මුදු කුසුමCකි ඈ
තවුසන්Bbගේ.. දැහැනේ Dmසම බිඳිනා
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Inter
Dm C
Dm C
C Dm
Dm
C
Dm
F C
Dm
Verse 1
Dmමායාව මායාව Fලොව රවටCනා
සිහිනයකි සිහිනයකි Bbඅඳුරෙ පාවෙDmනා
වීණාවෙ තත් අතර Fමුදු ස්වරෙ ඇයCමයි
මා හදට රස ගෙනෙන Bbමදුවිත ඇයDmයි
Chorus
DmලියතඹFරා.. මුදු කුසුමCකි ඈ
තවුසන්Bbගේ.. දැහැනේ Dmසම බිඳිනා
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Inter
Dm C
Dm C
C Dm
Dm
C
Dm
F C
Dm
Verse 2
Dmමිරිඟුවකි මිරිඟුවකි Fඅප රවටCනා
දුර ඈත සිතිජයකි Bbඉම නොපෙනෙDmනා
නිල් නයන බිඟු කැළකි Fනෙත් සරය Cසුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ Bbදිය බිඳ ඇයDmයි
Chorus
DmලියතඹFරා.. මුදු කුසුමCකි ඈ
තවුසන්Bbගේ.. දැහැනේ Dmසම බිඳිනා
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
DmලියතඹFරා.. මුදු කුසුමCකි ඈ
තවුසන්Bbගේ.. දැහැනේ Dmසම බිඳිනා
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Fade
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි
Cනෑ ලෝකෙ ජීවේ ඇයDmයි