රෑ අහසේ

Rae Ahase Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Lyrics
Premalal (ප්‍රේමලාල්)
Music
Athma Liyanage (ආත්ම ලියනගේ)
Key
Dm
Key
Chorus
Dmරෑ අහCසේ Amතරු කැට පායා Dmදිලුනා
මා තනිC වී Amසිතිවිලි සයුරේ Dmවෙලුනා //
Verse 1
Dmඔබේ සුමුදු අත Cමා අත් පටලා
Bbතරු දහසක් පාDmයා ඇති දිනයක
පියමං Cකෙරුවා පෙර අප Bbදෙදෙනා
තරු කැට අතරේ Fරැඳී දිලෙනවා
Cසිතට දැDmනෙනවා
Chorus
Dmරෑ අහCසේ Amතරු කැට පායා Dmදිලුනා
මා තනිC වී Amසිතිවිලි සයුරේ Dmවෙලුනා
Verse 2
Dmතරු එළියක් වී Cදෙනෙතට වැටිලා
Bbසඳ කිරණින් ඔබෙ Dmමුහුණ සේදිලා
ආදරCයෙන් අප පියමං Bbකෙරු හැටි
තරුකැට මා මතFකයට ගෙනෙනවා
Cසිතට දැDmනෙනවා
Chorus
Dmරෑ අහCසේ Amතරු කැට පායා Dmදිලුනා
මා තනිC වී Amසිතිවිලි සයුරේ Dmවෙලුනා
Dmලා ලලලා Cලල Amලල Dmලා
Dmලා Cලා Dmලා