පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

Penena Nopenena Duraka Idan Chords by Athma Liyanage (ආත්ම ලියනගේ)
Lyrics
Rachithaa Wakista (රචිතා වකිෂ්ට)
Music
Thilina Ruhunage (තිලින රුහුනගේ)
Key
Em
Key
Intro
| Em | - | C | - |
| G | - | D | - |
Chorus
Emපෙනෙන Dනොපෙනෙන Cදුරක ඉදDන්
Emනුඹ ඇDවිත් හිත Cලගට හොDරෙන්
Emආවට නොDකියාම CජීවිDතෙන්
Emනවතින්න Dහිතුවාද CආයෙBmමත් ආදEmරෙන්
Instrumental
| Em | - | - | D |
| - | - | Bm | Em |
| - | - | - | D |
| - | - | Bm | Em |
Verse 1
Emදකින හිමිවෙන Dහීනේ
නුඹ කොතැන හිටිGයා
Emමතක සැමරුම් Dඅතරේ
Bmජීවිතේ තිබුEmනා
හඩන හිනැහෙන Dනෙත් නුඹේ
උරහිසේ තිබුGනා....
Emඇත්තමයි නුඹ අDහසක්
BmවගේDමයි සිතුEmනා
Chorus 2
Emනුහුරු Dනුපුරුදු Cහීන අරDන්
Emලගට Dඇවිදින් CතුරුලුවෙDමින්
Emආවට නොDකියාම CජීවිDතෙන්
Emනවතින්න Dහිතුවාද CආයෙBmමත් ආදEmරෙන්
Verse 2
Emමිරිඟුවක හිත Dතියලා
නුඹ දුරක ඇදුGනා
Emරංචු ගැහෙනා Dරෑනේ
Bmතනිකමක් දැනුEmනා....
ඇසිල්ලක දුටු Dහීනෙන්
සිත හුගක් රිදුGනා...
Emඅරුත නොදකින Dසෙනෙහේ
Bmඔය නDමත් රැදුEmනා
Outro
| D | Bm | Em |