ගඟට කපන ඉණි
- Lyrics
- Arawwala Nandimithra (ඇරැව්වල නන්දිමිත්‍ර)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
intro
Dm | Am | Dm | Am
Gm | - | - | -
Dm | Am | Dm | Am
Chorus
Dmගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
Gසැපට වැඩුCණු කය පොළොවටDm දිරා යති
අපට නොවේ Gmබඹුටත් මCරු ලඟාවෙති
Gපිනට දුCන්නු දේ පමDmණක් ඉතුරු වෙති
Instrumental
Dm | Am | Dm | Am
Gm | - | - | -
Dm | Am | Dm | Am
Verse 1
Dmමලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
Gගතේ රුසිCරු නැතිවෙයිDm රැලි වැටුනාම
ගඟේ මහිම Gmනැතිවෙයි Cදිය හිඳුනාම
Gදුන්දේ සුCවඳ පවතී Dmලොව හැමදාම
Instrumental
Dm | Am | Dm | Am
Gm | - | - | -
Dm | Am | Dm | Am
Verse 2
Dmකෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
Gබීමෙන් හොඳC බීම මවුDmගේ කිරි බීම
දීමෙන් හොGmඳ දීම දුCගියට දන් දීම
Gයෑමෙන් හොඳ Cයෑම නිDmර්වාණෙට යෑම
Instrumental
Dm | Am | Dm | Am
Gm | - | - | -
Dm | Am | Dm | Am
Verse 3
Dmකන බොන කෑම තනියම වලඳන්න එපා
Gඅසරණ කෙනෙක් Cආ විට එDmලවන්න එපා
අනුවණකමිGmන් පව් සිCදුකරගන්න එපා
Gනොමැරෙන කෙනෙකුC ලෙස ජීවDmත් වෙන්න එපා
Gනොමැරෙන කෙනෙකුC ලෙස ජීවDmත් වෙන්න එපා
Gනොමැරෙන කෙනෙකුC ලෙස ජීවDmත් වෙන්න එපා
Gනොමැරෙන කෙනෙකුC ලෙස ජීවDmත් වෙන්න එපා