මලට සුවඳ සේ

Malata Suwada Se Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Em
Key
Intro
| Em | - | - | - |
| D | - | - | - |
| C | - | Am | - |
| Em | D | Em | - |
Chorus
Emමලට සුවඳ සේ යොDවුන් ජීවිEmතේG
පිළිගDමු අපි නැවුම් ආදEmරේ
Emමලට සුවඳ සේ යොDවුන් ජීවිEmතේG
පිළිගDමු අපි නැවුම් ආදEmරේ
Dහද සිනාවේ නෙතු දCයාවේ
මහිම Gකියමු සොඳුරු Dලොවට සිත Emනිවේවි
Inter
| G | - | Bm | - |
| B | - | Gaug | - |
| C | Em | Am | - |
| Em | - | D | - |
| Em | - |
Verse 1
බඹර Amතුඩක පහස
Dපිපුණු මල් පEmතාවී
වෙරළ Cවැළඳ සයුර
Dපවස ගිම් නිEmවාවී
බඹර Amතුඩක පහස
Dපිපුණු මල් පEmතාවී
වෙරළ Cවැළඳ සයුර
Dපවස ගිම් නිEmවාවී
ඔබ සොDයා ඒ මා Cසොයා ඒ
සසල Gලොවම නිසලD සෙනෙහසින් බැEmඳේවී
Chorus
Emමලට සුවඳ සේ යොDවුන් ජීවිEmතේG
පිළිගDමු අපි නැවුම් ආදEmරේ
Dහද සිනාවේ නෙතු දCයාවේ
මහිම Gකියමු සොඳුරු Dලොවට සිත Emනිවේවි
Verse 2
Emනෙතට Amනුහුරු කඳුල
Dනෙතු පියන් වEmසාවී
ගතට Cසිසිල පවන
Dහද ගැබින් හEmමාවී
Emනෙතට Amනුහුරු කඳුල
Dනෙතු පියන් වEmසාවී
ගතට Cසිසිල පවන
Dහද ගැබින් හEmමාවී
සඳ ලDතාවේ හිරු සිCනාවේ
නොහිමි Gනිහඬ අරුත Dආදරේ කිEmයාවී
Chorus
Emමලට සුවඳ සේ යොDවුන් ජීවිEmතේG
පිළිගDමු අපි නැවුම් ආදEmරේ
Emමලට සුවඳ සේ යොDවුන් ජීවිEmතේG
පිළිගDමු අපි නැවුම් ආදEmරේ
Dහද සිනාවේ නෙතු දCයාවේ
මහිම Gකියමු සොඳුරු Dලොවට සිත Emනිවේවි