පටු අදහස් නම්
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- C
Intro
C C C C
C F G C C
C B G C
Chorus
Cපටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙFදී
Gඥාණය නිවහල් Cවී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිFදෝ
Cඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
Gමාගේ දේශය Cඅවදි කFරනු මැන පියාණCනේ
Interlude
C B Em G
G C
Verse 1
Cසත්‍යය Fපතුලින් Cගලනා පිරිසිදු
වචන කොFහිද ඇCත්තේ
ගතානුගතිකව Dපැවතෙන Fසිරිතේ
මරු කතරට වැදිCලා
Dනිර්මල Gජල ධාරාව Fතර්කයේ
Gසිඳී ගිලී නොගියේC
Cඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
Gමාගේ දේශය Cඅවදි කFරනු මැන පියාණCනේ
Interlude
C B Em G
G C
Verse 2
Cපසු නොබFසින වීCරිය පිරිපුන් බව
දෙසට Fදෑත විදCහා
සදා දියුණු වන Dසිතිවිලි Fඋදෙසා
කම් කටයුතු උදෙCසා
Dඉදිරිය Gවෙත ඔබ මා සිත Fයොමවා
Gඇත්තේ කොතැනකදෝC
Cඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
Gමාගේ දේශය Cඅවදි කFරනු මැන පියාණCනේ
Interlude
C G C C
C Bm G C
Chorus
Cපටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙFදී
Gඥාණය නිවහල් Cවී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිFදෝ
Cඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
Gමාගේ දේශය Cඅවදි කFරනු මැන පියාණCනේ
Outro
C Bm G G
G C