පාට දේදුනු සේදිලා

Paata Dedunu Sedila Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Am
Key
Intro
Am
C G
Am
Chorus
Amපාට දේදුනු සේදිලා
Dmඈත කඳු යාGයේEm
Amසීත රෑ සඳ Gපීදිලා
Fනීල Dmතරු යාCයේ
නීල Gතරු යාAmයේ
Inter
Am C
Em Am
G
Am Em Am
Verse 1
Amඈ ලවන් තෙරේ, Gසෝ ගී සුසුම් නැඟේ
Cමීදුම් වලා ලෙGසින් පාවී
Amඈතින් Gහැපී බිAmඳේ
Am C
Chorus
Amපාට දේදුනු සේදිලා
Dmඈත කඳු යාGයේEm
Amසීත රෑ සඳ Gපීදිලා
Fනීල Dmතරු යාCයේ
නීල Gතරු යාAmයේ
Inter
Am C
Em Am
G
Am Em Am
Verse 2
Amමා නුවන් දියේ, Gපීනා නැගෙන් සඳේ
C/Am G
පායා දුරින් ඇදී ඈ මෙන්
Amපාවී Gනොයන් සAmඳේ...
Am C
Chorus
Amපාට දේදුනු සේදිලා
Dmඈත කඳු යාGයේEm
Amසීත රෑ සඳ Gපීදිලා
Fනීල Dmතරු යාCයේ
නීල Gතරු යාAmයේ
Am C
Am C
Fade
Am C
Am C