හෝ වැස්ස වැහිනවා
- Lyrics
- Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
- Music
- Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න), Ronald Dharmarathna (රොනල්ඩ් ධර්මරත්න)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- calypso
INTRO
| G | D7 | D | G |
CHORUS
Gඈත හිමින් වලා රොදක් පාGවෙDනවා
Dසීත සුලන් කැරලි D7ගැසී තදිGන් හමනවා//
Cආලෝකය අඳුර විසින් ගිලලාG දමනවා
Gමහා වැස්සDක් හිටිහැD7ටියේ කඩාG හැලෙනවා//
Gහෝ වැස්සD වැහිනD7වා හෝ වැGස්ස වැහිනවා
INTER
| C | - | G | - |
| D | D7 | G | + |
VERSE 1
Gකානු දිගේ මහා ජයටම වතුර Dගලනවා
Dගෑනු තුන්දෙනෙක් කුD7ඩ යට ගමGන් කරනවා//
Cකුණාටුවේ සැර ගතියට ගස් Gකැරකෙනවා
Gවෙලේ තියන Dපොඩි පැD7ල්පත් පියGඹා යනවා//
Gහෝ වැස්සD වැහිනD7වා හෝ වැGස්ස වැහිනවා
Back To Chorus
VERSE 2
Gවිදුලි කොටනවා සැරටම අකුDණු ගහනවා
Dපාරේ ඉන්න කොළු කුරුD7ට්ටෝ වැස්Gසේ නානවා//
Cජෙමිසාගේ කඩය වේලපහින් වGසනවා
Gඅහස කුDමාරයා තවමD7 කඳුළු සGලනවා//
Gහෝ වැස්සD වැහිනD7වා හෝ වැGස්ස වැහිනවා
Back To Chorus