කලකට පෙර ඒ

Kalakata Pera Ea Chords by Dharmarathna Brothers (ධර්මරත්න සහෝදරයෝ)
Lyrics
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
A
Time
4/4
Rhythm
calypso
Key
INTRO
| A | D | A | - |
| E7 | - | A | - |
| A | - | D | - |
| E7 | - | A | - |
CHORUS
Aකලකට පෙර ඒ Dබෙත්ලෙහෙBmමේ E7ශුද්ධවූA නගරේ
Aජේසූ මෙලොවටD බිහිBm වුE7නේ පුංචි Aගව මඩුවේ//
INTER
| A | - | - | - |
| A | - | E7 | - |
| D | D0 | A | - |
| E7 | - | A | - |
VERSE 1
AඋඳුවDප් මාEසේ සීAතල දවF#mසක මැB7දියම්E රෑ යාමේ
Aදෙව් මව් තුරුDලේ උBmණුසුම E7ලබමින් මේ Aලෝකෙට ආවේ
Aසීත Dසුළං රැEළි දAසත හමF#mද්දී B7සැතපීEලයි උන්නේ
Aදුප්පත් එ‍Dඬේරු ‍Bmමේ බව E7දැනගෙන ගවලෙනA වෙත යන්නේ
Back To Chorus
VERSE 2
AවටපිටD රොක් Eවී උAම්බෑ F#mගාමින්B7 හරකුEන් කෑ ගසතී
Aරජ තුන් කට්Dටුව Bmබිළිඳු ළE7ඟ වැටී පඬුAරු ඔප්පු කරතී
Aමරිය DතුමීEගේ පෙම්Aබර මුF#mහුණේ B7එළියEක් දිස් වූයේ
A‍ජුසේ තුමා DකිසිBm දාකත් E7නෑ දෙවි අණAකට ‍පිටුපෑවේ
Back To Chorus
VERSE 3
AමිනිDස් සමාEජය පාAපෙන් F#mබේරා B7ගන්නටE මෙහි ආවා
Aදිවැස්වරුන් Dබොහෝ කලBmකට පෙර E7කී දේ ඉන්A ඉටුවූවා
Back To Chorus