කඳුකරේ පෙම් කතන්දරේ

Kandukare Pem Kathandare Chords by Dharmarathna Brothers (ධර්මරත්න සහෝදරයෝ)
Lyrics
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න), Ronald Dharmarathna (රොනල්ඩ් ධර්මරත්න)
Key
A
Time
4/4
Rhythm
calypso
Key
INTRO
| A | - |
| A | E7 | - | A |
CHORUS
Aකඳුකරේ කඳුකරේD කඳුකරේ පෙම් කතAන්දරේ
Aකඳුකරේ කඳුE7කරේ කඳුකරේ පෙම් කතAන්දරේ
VERSE 1
Aතරුණයෙක් සිටි සිDදාදියේ කඳුකරේ වෙAත පිටව ගියේ
Aසඳකැන් වැගිරෙන E7රාත්‍රියේ ඇවිදින්නAට ආසාව තියේ
Aකඳුකරේ පරිසරේD බෙදනවා සුව නිරAන්තරේ
Aකඳුකරේ පරිE7සරේ බෙදනවා සුව නිරAන්තරේ
INTER
| A | - | - | E |
| E | - | E7 | A |
VERSE 2
Aකඳුකරේ පාළුව බිDන්දා කඳුවැටි ඇගේA ගී රස වින්දා
Aමිහිරක් කඳුකරයටE7 කැන්දා ගෙන එන නම Aඇයගේ නන්දා
Aමිහිරියේ ගැමිDලියේ කඳුකරේ A මනහාරියේ
Aමිහිරියේ E7ගැමිලියේ කඳුකරේA මනහාරියේ
Back To Chorus
VERSE 3
Aලස්සන මල්ගොමුවල්D අස්සේ යයි කඳුකර මාAවත ඔස්සේ
Aඅත් අල්ලා කඳුවැE7ටි බැස්සේ ප්‍රේමෙන් උමAතුව හැම තිස්සේ
Aකඳුකරේ කඳුකරේD කඳුකරේ රසයAක් ඉතිරේ
Aකඳුකරේ කඳුE7කරේ කඳුකරේ රසයක් Aඉතිරේ
Back To Chorus