වාසිටි කොල්ලෝ (කේසර සිංහයෝ)

Vasity Kollo Kesara Sinhayo Chords by Dharmarathna Brothers (ධර්මරත්න සහෝදරයෝ)
Lyrics
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Music
Milroy Dharmaratne (මෙල්රෝයි ධර්මරත්න)
Key
G
Time
6/8
Rhythm
calypso
Key
INTRO/INTER 1
| G | - | D | - |
| D7 | - | G | - |
| G | - | D | - |
| D7 | - | G | - |
CHORUS
Gනවීන පන්නේ ගතිගුණ අපිට D7තියෙන්නේ
D7කේසර සිංහයෝ අපියි වාසිටි Gකොල්ලෝ
සතුටිCන් ඉන්නේ හන්තානේ Gරජදහනේ
D7කේසර සිංහයෝ අපියි වාසිටි Gකොල්ලෝ
D7කේසර සිංහයෝ අපියි වාසිටි Gකොල්ලෝ
VERSE 1
Gමැණිකෙල මැණිකෙලා උඩරට පැD7ත්තේ
D7නෝනලා නෝනලා කොළඹ පලාGතේ
Cමැණික උනත් එක විදිGහයි නෝන උනත් එක විදිහයි
D7මැණික උනත් නෝන උනත් නවක වGදේමයි
INTER 2
| C | - | G | - |
| D7 | - | G | - |
Repeat chorus and INTRO/INTER 1
VERSE 2
Gබිඒ බිඒ ගන්නයි Dඑන්නේ
D7ලෙක්චර් ලෙක්චර් අහගෙනG ඉන්නේ
Cඩිග්රි ඇතත් සැලGකිලි  ඩිග්රි නැතත් සැලකිලි
D7ගෑනු  උනත් පිරිමි උනත් එකමG සැලකිලි
Repeat INTER 2 and CHORUS
Back To Chorus