කල්‍යාණියෙ ඔබ නෑසූ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Shankar Jaikishan (ශන්කර් ජායිකිෂන්), Mohamed Sali (මොහොමඩ් සාලි)
- Key
- G
- Time
- 3/4
- Rhythm
- waltz
Adlib
Gකල්‍යාණියෙ ඔබ නෑසූ Dම් ම් ම් Gම්
| G | Em | D7 | G |
CHORUS
Gකල්‍යාණිDයෙ ඔබ නෑGසූ කතාවD7ක් කියGන්නම් //
Gකල්‍යාBmණියෙ ඔබ Gනෑසූ කතාවD7ක් කියGන්නම්
ඇත්තGයි එයD මම දිGව්රා හිසේ දෑD7ත් තියGන්නම්
INTER
| G | Bm | D | G/D |
| G | D7 | G | - |
VERSE 1
මතු කGවර දිDනකදීEm හෝG
මට ඔBmබව අහිCමි වේ GයැයිG
ගැන GභීතිBmය සැක G7මාගෙ හිCතේ තිබුAmණි දිD7ගා කල්G
ගිණි Gවී Bmඇත අද ඒG7 දුක ගැCන සෝක Amසුසුම් D7වැල්G
Back To Chorus
VERSE 2
මගෙ හිGතට එකDඟවයිEm මේG
මා Bmකියන දෙCය කියGන්නේG
ඔබෙ ආGදරBmබර මහිමG7යටයි Cගී ලිAmයවෙD7න්නේG
රස උGල්පBmත සිඳ ඇG7යි හදවතC සසළ Amකරන්නේD7G
Back To Chorus