මගේ උපන් දින

Mage Upan Dina Chords by J. A. Milton Perera (ජේ.ඒ. මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Upendra Fernando (උපේන්ද්‍ර ප්‍රනාන්දු)
Key
F
Time
4/4
Key
INTRO
| + |
| F7 | F | Eb | - |
| F | - |
CHORUS
Fමගේ Bbඋපන් දින ඔබ Cmදුන් මල් දෙක
Cmසඳ දෙව්F7 පාBbමුල පුදF කරලා
F7අපේ Bbපැතුම් ලොව සඳCm පායන්නට
CmපැතුවෙFමි දෙවොEbලෙහි වැFඳ වැටිලා...//
INTER
| + |
| Bb | - | Eb | Cm |
| F | - | F7 | - |
| Bb | F | Eb | - |
| F | F7/Bb |
VERSE 1
Fලොවේ වෙBbසෙන තුරු නොමියෙCmන නොහැරෙන
CmකුසුමF7ක් පිBbබිදී ඇFතත් සිතේ
F7උදේ Bbපුබුදු වී සවසCmට මැලවෙන
Cmමල් නැFතිවට මටEb කමක්F නැතේ
Back To Chorus
VERSE 2
FදෑසිBbන් ගිලිහෙන කCmඳුළු බින්දු ගෙන
Cmහද තුලF7 පිපි මBbල තෙමFන්නෙමි
F7සිහිBbනෙන්වත් කිසි වෙCmනසක් නොව මා‍
CmමෙලෙසිFන් නිරEbතුරු වFසන්නෙමි
Back To Chorus