ඔබ වේවා

Oba Wewa Chords by J. A. Milton Perera (ජේ.ඒ. මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
C
Time
4/4
Key
INTRO
| C | - | - | - |
| C | - | C | F |
| G | C | |
CHORUS
ඔබ Cවේවා වේවාG පහන මFගේ
Fසුපුන් Cසඳ වාගේ G7දිලී Cරශ්මි විහිදා//
| C | - | - | - |
ඔබ Cවේවා වේවාG පහන මFගේ
Fසුපුන් Cසඳ වාගේ G7දිලී Cරශ්මි විහිදා
INTER
| G7 | C |
| G | - | C | - |
| C/E | F | - | - |
| F/F# | G | C | F |
| G7 | C |
VERSE 1
Cආලේ ගඟුලේ තරංගනී
G7මාගේ දෙතොලේ සුපෙCම් පැණී//
FසීතලC සුලඟAක් වාDmගේ ඇවිදින්
GආදFරේ රඟ Cකියා ගියා
Back To Chorus
VERSE 2
Cසාගර රැල්ලේ එතී එනූ
G7නාදළු අතරේ වැCසී යනූ//
Fරෑ සෙවCනැල්ලAක් වාDmගේ ඇවිදින්
Gපාන්Fදරින් Cඇය ගියා ගියා
Back To Chorus