කවිය මගේ
- Key
- A
- Time
- 4/4
- Rhythm
- pop
INTRO / INTER
| A | E | - | A | A | E | D | Bm |
| E | - | E7 | A | Bm | - | A | A |
CHORUS
Aකවිය මගේ ගීය වුණේ ඔබේ Eතනුවටයි
ගීය ඔබේD මිහිරි හE7ඬින් ගයන්Aනේ මමයි
Aදිවිය මගේ සුවද වුනේ ඔEබේ පැතුමටයි
ගීය ඔබේ Dගැයෙන පැයේ E7මිහිරි හදA පිරෙයි
VERSE 1
Eප්‍රේමය Aගැන ගී ලිEයන්න සවිය Aදුන් ඔබයි
Dප්‍රේමය Aගැන කියා Eදුන්නෙ ගීතයAක් ලෙසයි
Eසියුම් හAදේ නැවුම් Eසෙනේ කුසුමA පුබුදුවයි
Dයනෙන තැනේ Aසුවද ඔබේE පවන මට ගෙනෙAයි
VERSE 1
Eසසර පුරාA ලියූ එකEම කවිය ඔබ Aගැනයි
Dඒ කවියේ Aපද අතරේ Eඇත්තෙ අපෙ පෙAමයි
Eසසර පුරාA තැනී එකEම ගීය ඔබ ගAයයි
Dඒ ගීයේ Aරස මැවුනේE ඔබේ පෙමටමAයි