පාසල් බිමේ
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- pop
INTRO / INTER
| Gm | - | - | F |
| F | - | - | Gm |
CHORUS
Gmපාසල් බිමේ හමු වූ සුරF කුමරියේ
සිප් සතර සේ ඉඩ දෙCmන් මට ඔබෙ ළGmයේ
Gmසරසවි බිමේ මතුදා හමුවනF දිනේ
නෙත් ඔය Bbලෙසේ නා රිFන් මට මග Gmප්‍රියේ
VERSE 1
Gmසටහන් පොතක් තුළ සැඟ වී හොFරෙන්
මට ඉන්න Dmආසයි ඔබෙ Fළය ලගිGmන්
Gmසුදු මුද ගවුමේ ඉඟ වට Fරැලි සේ
දැවටෙන්නEb ආසයි Dඔය බද වටිGmන්
VERSE 1
Gmපැනයන් රැසක් ලඟ පිළිතුFරැ ලෙසින්
පිටවෙන්Dmන ආසයි ඔFබෙ මුව Gmතුළින්
Gmරතැගිළි අතරේ තෙලි තුඩF විලසේ
සිප ගන්නEb ආසයි Dඔය මුදුGm ළවන්