සුවඳ මගේ

Suwanda Mage Chords by Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ)
Key
G
Time
6/8
Rhythm
pop
Key
INTRO / INTER
| G | - | - | D | D | - | D7 | G |
| G | - | Bm | - | C | - | G | - |
| G | - | D | - | D | - | G | - |
CHORUS
Gසුවඳ මගේ තවම දැනෙනDවද
Dප්‍රියේ D7ඔබට දුකක් Gහිතෙනවද
Gතාමත් මට වෛර කරනවDද
Dදැනවත් මටD7 සමාව දෙනGවද
VERSE 1
Dඅරලිය මල්G ගහ යට හැන්දැවට
Dතවමත් ඔබ මග බලමින් ඉGන්නවදG7
Cමා සිහිකර ඔබ තවමත් හඬAmනවද
Dපව් කළ මට ඔබ සD7මාව දෙනවදG
VERSE 2
DඅවිහිංසකG මල් කැකුලක් රිද්දලා
Dසංසාරෙම මම පව් පුරGවා ගත්G7තා
Cගඟක් තරම් නෙතු කඳුලැAmලි උතුරනවා
Dසමාවෙන්න ඔබ ගැනD7 මම දුක් Gවෙනවා