සුදු අරලිය මල
- Key
- A
- Time
- 4/4
- Rhythm
- pop
INTRO / INTER
| A | - | C#m | - |
| G | - | A | - |
| G | - | A | - |
| G | - | A | - |
CHORUS
Aසුදු අරලිGය මල - පිපුණේ ඇAයි තනිව
Aලෙන්ගතු ඇසුGරකට - මට දැන් අAවසරද//
VERSE 1
Aආදර වදන් C#mදිගේ -Bm ගලනා Eසුවඳ ඔAබේ
Aසඳ එලියක්ය ලGඳේ - සිත් මල එකළු Aවුණේ
VERSE 1
Aමාලිග දොරC#mටු වසාBm -ආවෙEමි ඔබව Aසොයා
Aඇතට යන්න එGපා - මා ලඟ හිඳින Aතුරා