ලස්සන අත්තටු

Lassana Aththatu Chords by Chamika Sirimanna (චමික සිරිමාන්න)
Lyrics
Channa Jayanath (චන්න ජයනාත්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Am
Time
4/4
Rhythm
pop
Key
Chorus
----------------------------------------
Amලස්සන අත්තටු මට Cදෙනවානම්
Amඈතට ඈතට ඉගිලෙන්නG
මම ඔබCව සොයාගෙන මොහොEmතින් එනවා
Amකූඩැල්ල වෙත අරගෙන Gයන්නAm
පෙම්Em කිරිල්ලියේ ඔබ Amඅහගෙන ඉන්නවාදG
මේ Emසුන්දර කතාවේ තේAmරුම දන්නවාදEm
මං ඔGබට මොන තරම් ආදරේදC
ඔබ ආEmයෙත් අහනවාදAm
නෑ Gමට විශ්වාසයි අCපි දෙන්නා දැන්
Emදෙදෙනෙක් නොවෙන වගAm, අEmපි දැන් අFපේ වගAm
Verse 1
----------------------------------------------
Amමුකුළිත දෙනයන කතා කළාG වගේ දැනුණාAm
ඔව් මට දැනුණා, Amසැලවෙන හදවත හෙමින් සැGරේ
අත වැනුවාAm, අත වැනුවා
Gඑක අහසක්, එකමBm සඳක්, තනි තරුවGක්
මං Cමොනවා කරන්නද, ඇAmත්තටDm මගේ හිත
හCරි කලබලවෙනවා, මAmහා සාගරේ වCගේ පෙම
Dmමගේ හිත ඇතුළෙත් විප්Emලවයක් වෙනවාAm
Emඔබේ රුව සිFහිවෙනවාAm...
Verse 2
----------------------------------------------
Amවිකසිත මල් මත සුවඳ Gරේණු ඉඟි මැරුවාAm
ඔව් ඉඟි මැරුවා, ඔය Amතොල් පෙති මත මගේ ඇGඟිලි
දඟ කෙරුවා, Amදඟ කෙරුවා, මල් යායGක් සොඳුරු Bmපෙමක්
Gපොද වැස්සක්, පෙම් වCසන්තයක් වී...Am
Dmහරි ආදරයෙන් අපේC ලොව සැරිසැEmරුවාAm
අදCහා ගන්නත් බැහැ, මේG සුන්දර රැයේ මම වෙEmයි
හිGමිකරුවාAm, ආදEmරේ හිමිකFරුවා...Am