සංසාර සිහිනයේ

Sansara Sihinaye Chords by Chamika Sirimanna (චමික සිරිමාන්න)
Lyrics
Channa Jayanath (චන්න ජයනාත්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Fm
Key
Chorus
--------------------------------------------
Fmසංසාර සිහිනයේ Bbmපෙම් අEbප්සරා Fmනුඹයි
මේ Ebවසන්තය පුරා Abසිත ඔබට පෙBbmම් කරයිFm
මං ඔEbබට ආදCmරෙයි Fmමගේ ආදරේCm නුඹයිFm
Verse 1
--------------------------------------------
Fmනාමලක් වගේ සිතුම් සෙEbනෙහසින් පිරේCm
Fආදරෙන් Bbඅරන් ඇවිත් Bbmතුරුළු වන්නෙFmමි
Fmසඳපාන ඔබ වැනි නිල් අහසේCm නැලවුණීFm
මගේ Bbmනෙත් පුරා ගැFmලූ අනන්ත සතුCmට නිම් EbනැතීFm
Verse 2
--------------------------------------------
Fmමා ඔබෙන් පැතූ පැතුම් ආEbදරෙන් ගෙCmන
Fරෝස මල් යBbහන් ගැබේ සිBbmහින තාරුකාFm
Fmමනමාල සිත පුරා දඟකාරකCmම තියාFm
ඔබ Bbmමා ළඟින්ම නතරFm වෙන්න ආදරෙයි CmකියාEbFm