සමාවෙලා මට කියන්න
- Lyrics
- Kelum Srimal (කැළුම් ශ්‍රීමාල්)
- Music
- Rajiv Sebastian
- Key
- D
Intro
------------------------------------------
| D | - | - | F#m |
| A | - | - | D |
| - | Bm | A | - |
| G | F#m | A F#m | D | Dsus4 D |
Chorus
-------------------------------------------
Dසමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
Cකඳුළින් තෙත් වෙලා නැද්ද කවGදාවත්ම
Aඇදෙන්න කඳුළක් දෑසේ නැA7ද්ද උනGන්නD
මට කියන්න ඒ Bmසිත වෙත පෙම් කරAන්නද
A7ඔබ හට පෙF#mම් කරAන්නදD
Verse 1
-------------------------------------------
Dදිග කඩදාසි තිත් රේඛා අතරේ කැරකිA
අන්ධ වෙලාද දෑස ඔබේ A7මා නොපෙනෙDන්න
C මොන වෙලාද මනස ඔබේ දුක Gනොදැනෙන්න
Aඑවන් හිතක තියෙද තව පෙමක් පතA7න්නD
සමාවෙලා මට කියන්න ...../
Verse 2
-------------------------------------------
Dඑපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්දA
නිම වුණාද පැරණි සිහින තනිA7 යහන් වලD
C සුවය විඳින සුපෙම්වතුන් දැකලGම නැද්ද
Aසත්තකින්ම පෙම් කරන්න දන්A7නෙම නැද්දD
සමාවෙලා මට කියන්න ...../