මගෙ දුවේ ඔබ

Mage Duwe Oba Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Dm
Time
4/4
Rhythm
slow ballad
Key
INTRO/INTER
| Dm | - | Am7 | - |
| C | - | Dm | - |
| Dm | Bb | Am7 | - |
| C | A7 | Dm | - |
| F | D7 | Gm | Am |
| Bb | Dm |
CHORUS
Dmමගෙ දුවේ ඔබ Cඅවදියෙන් Am7නම්
මේ Fරැයේ Gමිහිරිම CවෙලාDmවයි
දොර Cඇරන් එළියට GආවොDmතින්
මේ Fමිහිරි Gදේවල් AsusනුඹටDmමයි
VERSE 1
Amසේපාලිකා මල් Gබිමට බැහැලා
Fඇවිදින්න යන Dmවෙලාවයි
Amනිල් තාරුකා Gබිම බලාගෙන
වැව් Fදියට පෙම් බැඳි Dmවෙලාවයි
මේ Gmපොළව කොතරම් Fසුන්දCරද
Fමගේ දූ Gතනියම AsusහිනාDmවෙයි
VERSE 2
Amගණ කළුවරට අප පෙම් Gකලොත්
ඉර Fහඳ තරුවනට ණය Dmගැතියි
Amලොව දුන්නු දේවල් Gඅද අපිට හෙට
Fලොවට පෙරලා දිය Dmයුතුයි
ඔබ මේ Gmලොවට ආදරෙයි Fනම්C
මුළු Fලොවම Gඔබටත් AsusආදරෙDmයි
Back To Chorus