සඟවන්න එපා හසරැල්
- Lyrics
- Vipula Dharmapriya Jayasekara (විපුල ධර්මප්‍රිය ජයසේකර)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Gm
- Time
- 4/4
INTRO/INTER
| Gm | - | - | Dm |
|Fm F[Bb7] | GmGm | Gm/F | Gm |
CHORUS
Gmසඟවන්න එපා Ebහසරැල්Dm
Gmදල්වන්න එCmපා ගිනිDmදැල්
Fඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
Dmමගෙම හැඟේ ඔබ නම් Gm//
VERSE 1
සඳ එDmළිය වගේ DmඇවිCmදින්Dm
හද Dmනොපැතු දිනDmක රCmහසිGmන්Dm
බැස Gmනොයන් මසිත් අහසින්Bb
අත පොCmවනු නොහැFකි දුරකින්Gm
Back To Chorus
VERSE 2
සිළිDmසිලිය DmපවාCm සුළDmඟින්
තනි Dmමැකුවෙ ඔබේDm සුCmවඳිGmන්Dm
මේ Gmදිවිය අතර මගකින්Bb
මග නතCmර නොකොට Fහිනැහෙන්Gm
Back To Chorus
INTRO/INTER
| Gm | - | - | Dm |
|Fm F[Bb7] | GmGm | Gm/F | Gm |
CHORUS
| Gm | Eb | Dm | - |
| Gm | Cm | Dm | - |
| F | - | - | - |
| Dm | - | Gm | - |
VERSE
| Dm | Dm Cm | Dm | - |
|Dm Gm[Dm] Cm | Gm- | DmBb | - |
Back FTo Chorus